SKIP TO MAIN CONTENT

පොලී අනුපාතික ඉහළ යන වෙලාවක ඔබේ ප්‍රතිචාරය මොකද්ද? වියදම් කපනවා ද? පොලිය lock කර ගෙන තව ණය ගන්නවා ද?

Magnifying glass and calculator on interest rates graph
SBS Sinhala_As rate hikes loom, Australians scramble to take on increasing amounts of debt Source: iStockphoto

මේ දිනවල පොලී අනුපාතික ඉහළ යන ප්‍රවණතාවයක් තිබියදීත්, ඔස්ට්‍රේලියානුවන් වියදම් අඩු කරනවා වෙනුවට තව තව ණය ගන්න යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගන්න SBS සිංහල සේවයේ මෙම කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයට සවන් දෙන්න


Published

By AAP, SBS News

Presented by Athini Amarasiri

Source: SBS


Skip to podcast episode content

මේ දිනවල පොලී අනුපාතික ඉහළ යන ප්‍රවණතාවයක් තිබියදීත්, ඔස්ට්‍රේලියානුවන් වියදම් අඩු කරනවා වෙනුවට තව තව ණය ගන්න යොමු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා. මේ පිළිබද වැඩිදුර තොරතුරු දැනගන්න SBS සිංහල සේවයේ මෙම කෙටි පොඩ්කාස්ට් විශේෂාංගයට සවන් දෙන්න


පොලී අනුපාතික ඉහළ යන ප්‍රවණතාවයක් තිබියදීත්, ඔස්ට්‍රේලියානුවන් වියදම් අඩු කරනවා වෙනුවට තව තව ණය ගන්න යොමු වීමේ ප්‍රවණතාවක්

  • අවුරුදු පහකින් වාර්තා වන ඉහළම නිවාස ණය අයදුම්පත් ගණන 12.3% වැඩි වීමක් ලෙස මේ වසරේ වාර්තා වේ.
  • අවුරුදු තුනකින් වාර්තා වන ඉහළම ක්‍රෙඩිට් කාඩ් අයදුම්පත් ගණන 23.2% වැඩි වීමක් ලෙස මේ වසරේ වාර්තා වේ.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now