ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2022 ජූනි 10 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියාවේ ඉදිරි බලශක්ති අර්බුද වලට මුහුණ දීමට, මධ්‍යම සහ ප්‍රාන්ත බලශක්ති අමාත්‍යවරුන් එකඟතා රැසකට
- වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයින්ට ඩොලර් 3,000 ගෙවීම්
- නව ඕස්ට්‍රේලියානු අගමැති Albanese සහ නවසීලන්ත අගමැති Jacinda Arden අතර පළමු හමුව අද
- ශ්‍රී ලංකා හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධුරයෙනුත් ඉල්ලා අස් වෙයි
Share






