ලංකාවේ උත්සවයක් තියෙනවා කියල දැනගෙන නෑවිල්ල ඉන්නෙ කොහොමද? Lankan Fest ගැන ජනතා අදහස්

SBS Sinhala - Lankan Fest -2025.jpg

SBS Sinhala producer Athini Amarasiri speaking with community members at Lankan Fest 2025, held at Crown Riverwalk in Melbourne on 16 November. Source: SBS / Dinesh Liyanage

Lankan Fest 2025 පරිශ්‍රයේ SBS ප්‍රදර්ශන කුටිය වෙත පැමිණි ප්‍රජාව අප සමග දැක්වූ අදහස් දැන ගන්න සවන් දෙන්න මේ විශේෂාංගයට.


මෙවර ප්‍රදර්ශනය සඳහා SBS සිංහල, SBS දෙමළ සහ SBS South Asian නාලිකා මාධ්‍ය සත්කාරකත්වය ලබා දුන්නා.
SBS Sinhala Lankan Fest 2025 - Shehani-Family.jpg
Shohani with her family. Source: SBS / Dinesh Liyanage
SBS Sinhala Lankan Fest 2025 - Padma.jpg
Padma Source: SBS / Dinesh Liyanage
SBS Sinhala Lankan Fest 2025 - Lilanka and Mohan.jpg
Lilanka and Mohan Source: SBS / Dinesh Liyanage
SBS Sinhala Lankan Fest 2025 - Shehara and Vineth.jpg
Shehara and Vineth Source: SBS / Dinesh Liyanage
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service