Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මෙන්න ඕස්ට්‍රේලියාවේ ඉහළම වැටුප් ගෙවන රැකියා සහ ප්‍රාන්ත ගැන විස්තර

A composite image showing a map of Australia covered in dollar signs and surrounded by illustrations of different workers eg a man with a construction helmet on

Average wages across Australia can vary depending on what state or territory you live in. Source: SBS, Getty

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන රැකියා කරන ඔබේ වැටුප කීය ද? කොයි තරම් මහන්සි වෙලා වැඩ කලත් ලැබෙන වැටුප මදි ද? නැත්නම් ඔබ කරන රැකියාවේ හැටියට, ජීවත් වෙන ප්‍රාන්තය, නගරය හැටියට ඔබට ලැබෙන වැටුප හරි ද කියලා හිතිලා තියෙනවා ද? අපි මේ හොයලා බලන්න යන්නෙ ඕස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්ත අනුව සහ කරන රැකියාව අනුව ලැබෙන වේතනය කීයක් වෙනවා ද කියලා.


Published

By Charis Chang, Kenneth Macleod

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ ජීවත් වන රැකියා කරන ඔබේ වැටුප කීය ද? කොයි තරම් මහන්සි වෙලා වැඩ කලත් ලැබෙන වැටුප මදි ද? නැත්නම් ඔබ කරන රැකියාවේ හැටියට, ජීවත් වෙන ප්‍රාන්තය, නගරය හැටියට ඔබට ලැබෙන වැටුප හරි ද කියලා හිතිලා තියෙනවා ද? අපි මේ හොයලා බලන්න යන්නෙ ඕස්ට්‍රේලියාවේ ඒ ඒ ප්‍රාන්ත අනුව සහ කරන රැකියාව අනුව ලැබෙන වේතනය කීයක් වෙනවා ද කියලා.


A table showing the highest paid occupations in Australia.
Anaesthetists are the highest-paid workers in Australia based on average weekly earnings for all employees. Source: SBS
Infographic showing average weekly wages for non-managerial adult staff.
When you exclude managers, workers in WA have the highest average wages for full-time adult employees in Australia.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now