Sample visa Source: flickr/Sergey CC BY SA 2 02016 වසරේ නොවැම්බර් 19 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අදහස් කරන නව තාවකාලික වීසා රාමුවක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය යෝජනා කර ඇති බව වාර්තා වේ. මෙහි අරමුණු විය හැක්කේ කුමක්ද ? එසේම නව විසා රෙගුලාසි මොනවාද. SBS සිංහල වැඩසටහන ඒ පිළිබඳව ඔබ වෙත ගෙන එන සාකච්චාවක්...... ඒ සඳහා SBS සිංහල ගුවන් විදුලිය හා සම්බන්ද වුයේ මෙල්බර්න් හි , සංක්‍රමණ සහ විසා කටයුතු පිලිබඳ නීතිඥ ලලින් ද සිල්වා මහතා යි. සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
2016 වසරේ නොවැම්බර් 19 වන දින සිට ක්‍රියාත්මක කිරීමට අදහස් කරන නව තාවකාලික වීසා රාමුවක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු රජය යෝජනා කර ඇති බව වාර්තා වේ. මෙහි අරමුණු විය හැක්කේ කුමක්ද ? එසේම නව විසා රෙගුලාසි මොනවාද. SBS සිංහල වැඩසටහන ඒ පිළිබඳව ඔබ වෙත ගෙන එන සාකච්චාවක්...... ඒ සඳහා SBS සිංහල ගුවන් විදුලිය හා සම්බන්ද වුයේ මෙල්බර්න් හි , සංක්‍රමණ සහ විසා කටයුතු පිලිබඳ නීතිඥ ලලින් ද සිල්වා මහතා යි. සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි ) සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා) 93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese