ඔබ යම් හෙයකින් අත්‍යවශ්‍ය සහ හදිසි නොවන අවස්ථාවකදී Triple Zero (000) ඇමතීම ඔස්සේ ඒ වනවිට උපකාර අත්‍යවශ්‍ය වන පිරිසට නියමිත වෙලාවට එම උපකාර ලැබීම ප්‍රමාද වීම පිළිබඳව සහ තවත් තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න
Share






