SKIP TO MAIN CONTENT

පුරුෂයන්ට එරෙහි පවුල් හිංසනය ගැන ඔස්ට්‍රේලියාවේදී ඇති නීති පිලිබඳව SBS සිංහල සේවයෙන් අනාවරණයක්

What do you need to know about Violence against men
Source: Getty Images/Mint Images

තමන්ගෙ සම්බන්ධතාව තුළදී හෝ තමන්ගෙ පවුල තුළ හිංසනයට ලක් වුවත් පිරිමි පාර්ශවය උදව් ඉල්ලන්නේ අඩුවෙන්. පීඩාකාරීව දිවි ගෙවන්නට තව දුරටත් වුවමනා නැහැ. ඔස්ට්‍රේලියාවේදී ඔබට ලබා ගත හැකි උපකාර මොනවාද? සාකච්ඡාවට සවන් දෙන්න ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

තමන්ගෙ සම්බන්ධතාව තුළදී හෝ තමන්ගෙ පවුල තුළ හිංසනයට ලක් වුවත් පිරිමි පාර්ශවය උදව් ඉල්ලන්නේ අඩුවෙන්. පීඩාකාරීව දිවි ගෙවන්නට තව දුරටත් වුවමනා නැහැ. ඔස්ට්‍රේලියාවේදී ඔබට ලබා ගත හැකි උපකාර මොනවාද? සාකච්ඡාවට සවන් දෙන්න ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.

සිඩ්නි නුවර සංක්‍රමණ නීතිඥ රුවන් සමරසිංහ මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now