SKIP TO MAIN CONTENT

කටුනායක ගුවන් තොටුපොළට පිවිසෙන මාර්ගයක තිබී හමුවූ බෝම්බයක් නිෂ්ක්‍රීය කෙරේ.

Bomb found in Sri Lankan airport hours after explosions kill 228
Source: Flickr

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ශ්‍රී ලංකාවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ ආඩිඅම්බලම මාර්ගයේ තිබී පුපුරණ උපකරණයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්ක්‍රිය කර තිබේ.

ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (21/04)  රත්‍රීයේ මෙම පුපුරණ උපකරණය නිෂ්ක්‍රිය කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් තොටුපළට පිවිසෙන පිටත්වීමේ පර්යන්තය ආසන්නයේ තිබී

අඩි 06 ක් පමණ දිග PVC බටයක් තුළ සකස් කර තිබූ මෙම බෝම්බය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී සොයාගෙන තිබේ.

මේ අතර ඊයේ සිදුවූ පිපිරීම් සඳහා කොළඹට පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ බවට සැකකෙරෙන වෑන් රථයක් වැල්ලවත්ත ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇති අතර එහි රියදුරු ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now