SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියානු වීසා ගාස්තු ජූලි 01 වන දින සිට තවත් ඉහළට. (SBS සිංහල/වාර්තා)

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් ගාස්තු වැඩිවීම එළඹෙන ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වේ.

Australian New Visa Fees
Some important visa and migration program changes apply from 1 July 2021 Source: SBS

1 min read

Published

Updated

By Madhura Seneviratne



Skip to article content

පසුගිය මැයි 09 වන දින ඉදිරිපත් කළ 2017-18 ඔස්ට්‍රේලියානු අය වැයට අනුව ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත් ගාස්තු එළඹෙන ජූලි මස 01 වන දින සිට ඉහළ නැංවෙන බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

ඒ අනුව ජනප්‍රිය ඔස්ට්‍රේලියානු වීසා ඛාණ්ඩ කිහිපයක දැනට පවතින අයදුම්පත් ගාස්තු සහ නව ගාස්තු පහත වගුවෙන් ඉදිරිපත් කෙරේ.

Australian New Visa Fee
Source: SBS

මේ පිළිබඳ වැඩි විස්තර ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු සහ දේශ සීමා ආරක්ෂණ නිල වෙබ් අඩවියේ Visa Price Increase Fact Sheet වෙතින් ලබා ගත හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now