බාධාවකින් තොරව නිරතුරුවම නිවාස අලෙවිය සිදුවන ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන උප නගර මෙන්න. (SBS සිංහල/ වාර්තා)

Australian Housing Market

Source: AAP

තමාටම කියා නිවසක් මිලට ගැනීම ඔස්ට්‍රේලියාවේ වෙසෙන සැමගේම ප්‍රධාන සිහිනයකි.

එමෙන්ම තමන්ගේ නිවාසය හොඳම මිලකට අලෙවි කිරීම ද තවත් බොහෝ දෙනාගේ ප්‍රධානතම අපේක්ෂාවකි.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මේ අරමුණු ද්විත්වයටම මූලික වන තොරතුරක් පිළිබඳ පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කළේය.

එනම් බාධාවකින් තොරව නිරතුරුවම නිවාස අලෙවිය සිදුවන්නේ ඔස්ට්‍රේලියාවේ කුමන ප්‍රදේශ වලද යන්නයි.

Australian Housing Market
Source: AAP

සිඩ්නි සහ මෙල්බර්න්

ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ ප්‍රධානතම කලාප ද්විත්වය වන්නේ සිඩ්නි සහ මෙල්බර්න් කලාපය.

ඒ අනුව එම කලාප වල බාධාවකින් තොරව නිරතුරුවම නිවාස අලෙවිය සිදුවන්නේ කුමන ප්‍රදේශ වලද යන්න දැනගැනීම ඉතා වැදගත්ය.

සිඩ්නි කලාප

Schofields

Gledswood Hills

Riverstone

ඉහත කලාප වල නිවාසයක සාමාන්‍ය මධ්‍යන මිල $1,032,338 කි.

මෙල්බර්න් කලාප

Clyde

Clyde North

Officer

Manor Lakes

ඉහත කලාප වල නිවාසයක සාමාන්‍ය මධ්‍යන මිල $818,237 කි.

Australian Housing Market
Source: AAP

බ්‍රිස්බේන්, කැන්බරා සහ ඇඩිලේඩ්

සිඩ්නි සහ මෙල්බර්න් කලාප වලට පසුව ඔස්ට්‍රේලියානු නිවාස වෙළෙඳ පොළේ මීලඟ ප්‍රධාන කලාප ලෙස බ්‍රිස්බේන්, කැන්බරා සහ ඇඩිලේඩ් කලාප දැක්විය හැකිය.

එම කලාප වල බාධාවකින් තොරව නිරතුරුවම නිවාස අලෙවිය සිදුවන්නේ පහත ප්‍රදේශ වලය.

බ්‍රිස්බේන් කලාප

බටහිර බ්‍රිස්බේන් කලාපය

බ්‍රිස්බේන් නගරය

කැන්බරා කලාප

Kingston

Canberra

ඇඩිලේඩ් කලාප

Brompton

ඇඩිලේඩ් නගරය

Australian Housing Market
Source: AAP

හෝබාර්ට් සහ පර්ත්

හෝබාර්ට් සහ පර්ත් කලාප වල බාධාවකින් තොරව නිරතුරුවම නිවාස අලෙවිය සිදුවන්නේ පහත ප්‍රදේශ වලය.

හෝබාර්ට් කලාප

දකුණු හෝබාර්ට් කලාපය

නිරිත දිග හෝබාර්ට් කලාපය

ඊසාන දිග හෝබාර්ට් කලාපය

පර්ත් කලාප

දකුණු පර්ත් කලාපය

උතුරු පර්ත් කලාපය

Australian Housing Market
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now