ලබන මස ගෝල්ඩ් කෝස්ට් හිදී ආරම්භ වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිමිත්තෙන් ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල පමණක් මේ වනවිට රැකියා අවස්ථා 35, 000 ක් පමණ උත්පාදනය වී ඇතැයි නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. මේ හේතුවෙන් සමස්ත ඕස්ට්‍රේලියාවේ මේ වන විට පවතින විරැකියා ප්‍රතිශතය සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුල ඇති විරැකියා ප්‍රතිශතය සැලකිය යුතු සංඛ්‍යාවකින් පහතබස ඇතැයි seek රැකියා වෙබ් අඩවිය පෙන්වාදී තිබේ. එසේම ගෝල්ඩ් කෝස්ට් හිදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ස්වේච්චා සේවකයින් 15,000ක් ද බඳවා ගනු ලබා ඇත.
එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නිසා ඕස්ට්‍රේලියාවේ විරැකියාව අඩුවෙලා...

1 min read
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News
Skip to article content
Share this with family and friends
Share
