Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලංකේය ව්‍යාපාරිකයන්ට Lankan Fest ලොකු අවස්ථාවක් උදා කරනවා - ව්‍යාපාරික ප්‍රජාවේ අදහස්

SBS Sinhala - Lankan Fest -2025 - business.jpg

SBS Sinhala producer Athini Amarasiri speaking with vendors and participants at Lankan Fest 2025, held at Crown Riverwalk in Melbourne on 16 November. Source: SBS / Dinesh Liyanage

මෙල්බර්න්හි ව්‍යාපාරික උපදේශක ඩෑන් ද සිල්වා සහ අහාරපාන නිෂ්පාදන කේෂ්ත්‍රයේ නිරත ඉෂානි කලටුවගේ සහ අරෝෂ පෙරේරා Lankan Fest උදා කල ව්‍යාපාරික අවස්ථාව පිළිබඳ දැක්වූ අදහස්.


Published

By Kassapa Senarath

Presented by Athini Amarasiri

Source: SBS


Share this with family and friends


මෙල්බර්න්හි ව්‍යාපාරික උපදේශක ඩෑන් ද සිල්වා සහ අහාරපාන නිෂ්පාදන කේෂ්ත්‍රයේ නිරත ඉෂානි කලටුවගේ සහ අරෝෂ පෙරේරා Lankan Fest උදා කල ව්‍යාපාරික අවස්ථාව පිළිබඳ දැක්වූ අදහස්.


මෙවර ප්‍රදර්ශනය සඳහා SBS සිංහල, SBS දෙමළ සහ SBS South Asian නාලිකා මාධ්‍ය සත්කාරකත්වය ලබා දුන්නා.

SBS Sinhala Lankan Fest 2025 - Dan de Silva 2.jpg
Dan de Silva. Source: SBS / Dinesh Liyanage
SBS Sinhala Lankan Fest 2025 - Arosha Perera.jpg
Arosha Perera. Source: SBS / Kassapa Senarath
SBS Sinhala Lankan Fest 2025 - Ishani Kalatuwage.jpg
Ishani Kalatuwage. Source: SBS / Kassapa Senarath

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now