SKIP TO MAIN CONTENT

Australian Summer: විනාඩි 3 කින් ඔස්ට්‍රේලියානු මුහුදු වෙරළේ ආරක්ෂිතව සිටීමට කළ යුතු දේ ගැන දැනගමු

What must you do to be safe at a beach in Australia?
What must you do to be safe at a beach in Australia? Source: GettyImages/Laura Howden

ඔස්ට්‍රේලියානු මුහුදු වෙරළේ ආරක්ෂිතව සිටීමට කළ යුතු දේවල් පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


Published

Updated

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු මුහුදු වෙරළේ ආරක්ෂිතව සිටීමට කළ යුතු දේවල් පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Life Saving Victoria ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙවන් ජයවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.


ඔස්ට්‍රේලියානු මුහුදු වෙරළේ ආරක්ෂිතව සිටීමට කළ යුතු දේවල්

  • ඔස්ට්‍රේලියාවේ මුහුදට යනවානම් ජීවිතාරක්ෂකයින් සිටින මුහුදු තීරයකට යාම අතිශය වැදගත් වේ.
  • තමන්ට හැකි අන්දමින් විනෝද වෙන්න.
  • පිහිනීමට හැකියාවක් නැතිනම් ජලයේ දුරට යන්නට එපා.
  • සෑමවිටම පිරිසක් සමග මුහුදු වෙරළේ නෑමට හෝ පිහිනීමට යන්න.
  • මුහුදු වෙරළේ සහ මුහුදේ රළවල ස්වභාවය නියම විදියට හඳුනාගෙන යාම.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now