SKIP TO MAIN CONTENT

Lankan Fest 2025 දී Luminary සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය ලයනල් බෝපගේ SBS සිංහල ගුවන් විදුලි සේවයට පැවසූ දේ

Lionel Bopage_Luminary Awards_Lankan Fest_2025
Dr. Lionel Bopage receiving Luminary Awards at Lankan Fest 2025 from Pradeepa Saram, Sri Lankan Consul General in Melbourne and Dr. Damitha De Mel, President, Lankan Fest Inc. Credit: Lankan Fest Inc.

Lankan Fest 2025 දස වෙනි සැමරුම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර තුළ ශ්‍රී ලාංකේය ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ ඉහළට ඔසවා තැබීමට නන් අයුරින් දායක වූ සුවිශේෂී ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු Luminary Awards පිරිනැමීම පසුගිය නොවැම්බර් 16 වෙනිදා Crown Riverwalk පරිශ්‍රයෙදී සිදු වුණා. සම්මානලාභීන් අතරින් කීර්තිමත් බුද්ධිමතෙක් සහ ප්‍රජා නායකයෙකු වන ආචාර්ය ලයනල් බෝපගේ සමගින් SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාවේ පළමු කොටසටයි මේ.

Published

By Athini Amarasiri

Presented by Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

Lankan Fest 2025 දස වෙනි සැමරුම වෙනුවෙන් විවිධ ක්ෂේත්‍ර තුළ ශ්‍රී ලාංකේය ප්‍රජාව ඔස්ට්‍රේලියාවේ ඉහළට ඔසවා තැබීමට නන් අයුරින් දායක වූ සුවිශේෂී ශ්‍රී ලාංකිකයන් 10 දෙනෙකු Luminary Awards පිරිනැමීම පසුගිය නොවැම්බර් 16 වෙනිදා Crown Riverwalk පරිශ්‍රයෙදී සිදු වුණා. සම්මානලාභීන් අතරින් කීර්තිමත් බුද්ධිමතෙක් සහ ප්‍රජා නායකයෙකු වන ආචාර්ය ලයනල් බෝපගේ සමගින් SBS සිංහල සේවය සිදු කළ සාකච්ඡාවේ පළමු කොටසටයි මේ.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now