ඔස්ට්‍රේලියානු වීසා සහ පුරවැසිභාවය ප්‍රමාද වන ප්‍රධාන හේතු පිළිබඳව අපි මීට ඉහත ලිපියෙන් ඉදිරිපත් කළෙමු.
එමෙන්ම පසුගිය අගෝස්තු 31 වන දින වන විට ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රධාන වීසා සහ පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය පිළිබඳ මීළඟ ලිපියෙන් බලාපොරොත්තුවන ලෙසද අපි ඔබට පැවසුවෙමු.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වීසා ඛාණ්ඩ වල සහ පුරවැසිභාව අයදුම්පත් වල සලකා බැලීමේ කාලය පසුගිය අගෝස්තු 31 වන දිනට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ පහත අයුරින්ය.
සංචාරක වීසා

රැකියා සහ නිපුණතා වීසා

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ශිෂ්‍ය වීසා

පවුල් සහ සහකාර වීසා

ඔස්ට්‍රේලියානු පුරවැසිභාව අයදුම්පත් සලකා බැලීමේ කාලය

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)