SKIP TO MAIN CONTENT

Australian Summer: විනාඩි 4 කින් මුහුදේ Rip current එකක් හඳුනාගැනීම පිළිබඳ දැනගමු

A sign warning of dangerous currents alerts
Australian Summer: How to identify a rip current? Source: AAP

ඔස්ට්‍රේලියානු මුහුදේ Rip current එකක් හඳුනාගැනීම පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


Published

By Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු මුහුදේ Rip current එකක් හඳුනාගැනීම පිළිබඳ පැහැදිලි කරන SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන Podcast එකට සවන්දෙන්න.


ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Life Saving Victoria ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මෙවන් ජයවර්ධන මහතා SBS සිංහල ගුවන් විදුලියට විස්තර කරයි.


Rip current එකක් හඳුනාගන්නේ කෙසේද?

  • වෙරළට පැමිණෙන මුහුදු රළ (මුහුදු ජලය) නැවතත් මුහුදට යන මාර්ගය current එක හෙවත් දියවැල් ලෙස හඳුන්වනවා.
  • සාමාන්‍යයෙන් ගැඹුරු ස්ථානවල තමයි බොහෝ විට Rip current හැදෙන්නේ.
  • එක් එක් මුහුදු ප්‍රදේශවල විවිධ ස්ථානවල මෙම Rip current සැදීමට පුළුවන්.
  • නොකඩවා රළ ඇවිත් වෙරළේ රළ බිඳෙන ස්ථානවල තමයි Rip current එක නැත්තේ.
  • නමුත් මුහුදේ නිසල තැන්වල බොහෝ විට Rip current එක තිබීමට ඉඩ අතිශය වැඩියි.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now