SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියානු මන්ත්‍රීවරුන්ගේ පුරවසිභාවය සනාත කිරීමේ සාක්ෂි ශ්‍රේෂ්ඨාධිකරණයට දැන්වීමට නියම වෙයි.

The Lower House of Australian Parliament
Source: AAP

1 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya



Skip to article content

ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් මෙරට මධ්‍යම රජයට අයත් ප්‍රාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවයේ වලංගුභාවය පරික්ෂා කිරීම ආරම්භ කරයි. සෙනෙට් සභිකයින් ඊයේ දිනයේදී (දෙසැ 4) තම පවුලේ ඉතිහාසය සහ මෙරට පුරවැසිභාවයට අදාළ ලියකියවිලි භාරදුන් අතර පහල මන්ත්‍රණ සභිකයින් විසින් අද දිනයේ පෙරවරු 10 ට පෙර එම ලියකියවිලි භාරදීමට නියමිතව තිබිණ. මෙම සියළු තොරතුරු අද සවස් වනවිට පාර්ලිමේන්තු නිල වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව ඇත.

 

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්නwww.sbs.com.au/sinhalese

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************

 


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now