ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකීය මුස්ලිම් ප්‍රජාව බොන්ඩායි ප්‍රහාරය පිළිබඳ දක්වන ප්‍රතිචාර පිළිබඳ මෙල්බර්න් නුවර සමාජ මාධ්‍ය ක්‍රියාධරයෙක් ලෙස කටයුතු කරන ශර්ධා ජමීල් SBS සිංහල සේවයට දැක් වූ අදහස්.
අපි මේ ප්‍රහාරය හෙළා දකිනවා. එදා නවසීලන්තයේ දී මුස්ලිම් පල්ලියක් තුල සිදු කල ප්‍රහාරය වගේම මෙදා යුදෙව් ආගමික සැමරුමක දී මේ සිදු කල ප්‍රහාරය එක හා සමාන ත්‍රස්ත ක්‍රියා කියලායි අපි දකින්නේSharthaar Jameel

අපිත් මුස්ලිම් ප්‍රජාව විදිහට දැනගන්න ඕන රටකට සංක්‍රමණය වුණාම ඒ රටේ තියෙන ක්‍රමයත් එක්ක මුසු වෙන්න. නැත්නම් අපිට හැමදාම එකිනෙකා ගැන සැකයෙන් තමා ඉන්න වෙන්නෙSharthaar Jameel
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






